ජූලි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ සුරාබදු අනුපාතයන් ද ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝගයක්…
View More සුරාබදු අනුපාතය ඉහළටAuthor: Malimi Amasha
දකුණු ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
අද දහවල් කාලයේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිගට වන්නට වූ ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට…
View More දකුණු ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්රුපියල අතිප්‍රමාණය වෙයි
මැයි මාසය තුල දී ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 17.6% කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරනවා. එමෙන්ම ඕස්ට්‍රේලියානු ඩොලරයට…
View More රුපියල අතිප්‍රමාණය වෙයිපාතාල මර්දනයට STF යොදවයි
බස්නාහිර හා දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) යොදවා ඇතැයි පොලිසිය ප්‍රකාශ කරනවා. බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශ ආශ්‍රිතව මෙන්ම…
View More පාතාල මර්දනයට STF යොදවයිශ්රී ලංකන් ගුවන් සේවයේ රැකියා 6 000 ක් අවදානමක
ශ්‍රී ලංකන් ගුවන් සේවය කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් 6,000 ක පමණ පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…
View More ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියා 6 000 ක් අවදානමකරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව හැක් වෙයි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව (Department of Government Information) හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්වී තිබෙනවා. ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින…
View More රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව හැක් වෙයිකොළඹ උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ජුනි මාසයේ දී 25.2% සිට 12% දක්වා අඩු වී තිබෙනවා. එසේම ආහාර උද්ධමනය ද ජුනි මාසයේ දී…
View More කොළඹ උද්ධමනය පහළටරාජගිරියේ මාර්ගයක් තාවකාලිකව වැසේ
රාජගිරියේ මාර්ගයක් තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ එනම් ජුනි 30 වන දා සවස 5 සිට ජූලි…
View More රාජගිරියේ මාර්ගයක් තාවකාලිකව වැසේඉන්ධන මිල සංශෝධනය වෙයි
ජුලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති…
View More ඉන්ධන මිල සංශෝධනය වෙයිහෙට සිට විදුලි ගාස්තුව අඩු වෙයි
ජූලි පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 14.2% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. නව ගාස්තු සංශෝධනයට අනුව…
View More හෙට සිට විදුලි ගාස්තුව අඩු වෙයි
