මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

සඳුදා අලුයම මොස්කව් නුවර මිනිසුන් වාසය නොකරන ගොඩනැගිලි දෙකක් ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ඩ්‍රෝන යානා දෙකම විනාශ කිරීමට රුසියානු ආරක්ෂක…

View More මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

යාපනයේ ස්ථාන කිහිපයකම කළු ජූලිය සමරයි

1983 වසරේ සිදු වූ කළු ජූලිය සිද්ධියේ දී මියගිය පුද්ගලයින් සැමරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලය ඇතුළු යාපනය නගරයේ ස්ථාන කිහිපයකම සැමරුම් පිංකම් රැසක් ඊයේ දිනයේ…

View More යාපනයේ ස්ථාන කිහිපයකම කළු ජූලිය සමරයි

ජපාන විදේශ ඇමති මෙරට සංචාරයක

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂී ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. ලබන සතිඅන්තයේ එනම් ජූලි 28 හා 29 යන දිනවල…

View More ජපාන විදේශ ඇමති මෙරට සංචාරයක

ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම අම්පාර සහ…

View More ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර…

View More දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජය සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවට ඇමති කියයි

රජය සතුව මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා. අදපෙරවරු 8.30 වන විට රජය…

View More රජය සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවට ඇමති කියයි

Online අයදුම්කිරීමේ අඩු පාඩු නිසා පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වෙයි

Online ඔස්සේ අයදුම් කිරීමේ දී සිදු වන යම් අඩුපාඩු හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව ආගමන විගමන් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.…

View More Online අයදුම්කිරීමේ අඩු පාඩු නිසා පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වෙයි

2030 වන විට එළවළු බීජ ආනයනය නතර කිරීමේ සැලැස්මක්

2030 වසර වනවිට රට තුළ එළවළු බීජ ආනයනය සම්පුර්ණයෙන් නතර කිරීම සඳහා වන වැඩ පිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ…

View More 2030 වන විට එළවළු බීජ ආනයනය නතර කිරීමේ සැලැස්මක්

2022 වසරේ දුම්වැටි අලෙවිය 18.6% කින් ඉහළට

2022 වසරේ දී දුම්වැටි අලෙවිය මිලියන 2,828.7 දක්වා 18.6% කින් ඉහළ ගොස් ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් 2022 වර්ෂයට අදාළව…

View More 2022 වසරේ දුම්වැටි අලෙවිය 18.6% කින් ඉහළට