ශ්‍රී ලංකාවේ සෑම පැය 08 කට වරක් ම දියේ ගිලීම නිසා පුද්ගලයින් 03 දෙනෙක් මරණයට වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැලැක්වීම…
View More සෑම පැය 08 කට වරක් ම දියේ ගිලීමෙන් 03 දෙනෙක් මරුටAuthor: Malimi Amasha
කාර්යාල දුම්රිය ගමන් වාර 04 ක් අදත් අවලංගුයි
අද පෙරවරුවේ කාර්යාල දුම්රිය ධාවනය කිරීම සඳහා රියදුරු සහකයින් සේවයට වාර්තා කර නොමැති වීම හේතුවෙන් කාර්යාල දුම්රිය ගමන් වාර 04ක් අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.…
View More කාර්යාල දුම්රිය ගමන් වාර 04 ක් අදත් අවලංගුයිවිදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ සීමා ලිහිල් කරයි
ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා තිබූ සීමා කිහිපයක් ලිහිල් කිරීමට මහා බැංකුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රාග්ධන ගනුදෙනු සඳහා බාහිර…
View More විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ සීමා ලිහිල් කරයිජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබා ජූලි 26 වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා. මේ සඳහා පාර්ලිමේන්තුව…
View More ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක්දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි
ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය අත හැරීමට දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා. ඒ අද පස්වරුවේ දුම්රිය සාමාන්‍යධිකාරී W.D.S. ගුණසිංහ මහතා සමඟ…
View More දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයිTwitter ලාංඡනය වෙනස් වෙයි
Twitter හි හිමිකරු වන Elon Musk සහ එහි ප්‍රධාන විධායක නිලධාරිනි Linda Yaccarino විසින් Twitter සඳහා නව ලාංඡනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව පෙර පැවැති…
View More Twitter ලාංඡනය වෙනස් වෙයිවෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවා තාවකාලිකව අත්හිටුවයි
වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් සැපයීම ජුලි 28 වනදා සිට ජූලි 31 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එම…
View More වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවා තාවකාලිකව අත්හිටුවයිශ්රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය මේ මස 31 වන දා සිට වසා දමන බව නිවේදනය කර තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික…
View More ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයිපෝලියෝ සහ පිටගැස්ම යළි ව්‍යාප්ත වීමේ අවදානමක්
විවිධ හේතූන් නිසා දරුවන්ට එන්නත් ලබා දීමට දෙමවුපියන් කටයුතු නොකිරීම හේතුවෙන් පෝලියෝ, පිටගැස්ම සහ කක්කල් කැස්ස යන රෝග යලිත් ව්‍යාප්ත වීමට හැකි බව රිජ්වේ ආර්යා…
View More පෝලියෝ සහ පිටගැස්ම යළි ව්‍යාප්ත වීමේ අවදානමක්Barbie – A Timeless Journey of Fun, Fashion, and Friendship
Hi Barbie Fans! Do you love Barbie as much as I do? If you’ve enjoyed the latest Barbie movie, let’s take a moment to explore…
View More Barbie – A Timeless Journey of Fun, Fashion, and Friendship
