2023 වර්ෂයට අදාළව දෙවන පාසල් වාරයේ පළමුවන අදියරය හෙටින් එනම් ජූලි 24 වන දා යින් ආරම්භ වී අගෝස්තු 17 වන දා යින් අවසන් වන බව…
View More දෙවෙනි හා තුන්වෙනි වාර සඳහා වාර සටහන් නිකුත් වෙයිAuthor: Malimi Amasha
ගෑස් සඳහා මිල සූත්‍රයක්
ලාෆ් සහ ලිට්රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා. වෙළෙඳපොළේ ලිට්රෝ…
View More ගෑස් සඳහා මිල සූත්රයක්මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. මහා බැංකුව විසින් කරන ලද ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව…
View More මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්එන්ජින් සහ බලවේග කට්ටල හිඟ වීමෙන් දුම්රිය ධාවනයට බාධා
දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල වල පවතින හිඟය හේතුවෙන් සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමේ දී ගැටළු රැසක් මතු වී ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි…
View More එන්ජින් සහ බලවේග කට්ටල හිඟ වීමෙන් දුම්රිය ධාවනයට බාධාසාමන්ය පෙළ හා උසස් පෙළ විභාග පවත්වන ශ්‍රේණියේ වෙනසක්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. ශ්‍රී…
View More සාමන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පවත්වන ශ්‍රේණියේ වෙනසක්මෛත්රී කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට යයි
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට එනම් ජූලි 23 වන දා පැවැත්වෙන කාම්බෝජ මහා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු ලෙස එක වීමට නියමිතව් තිබෙනවා.…
View More මෛත්‍රී කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට යයිලබන වසර මුල දී ජනාධිපතිවරණයක්
2024 වසරේ මුල් කාර්තුවේ දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරනවා. ස්වාධින මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපතිවරයා…
View More ලබන වසර මුල දී ජනාධිපතිවරණයක්ජනපති ගේ ඉන්දීය සංචාරය ගැන විදේශ ඇමතිගෙන් සමාලෝචනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්රි විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. නුවරඑළිය…
View More ජනපති ගේ ඉන්දීය සංචාරය ගැන විදේශ ඇමතිගෙන් සමාලෝචනයක්ඇමරිකාවෙන් තවත් යුධ ආධාර පැකේජයක්
රුසියාවට එරෙහි සටනේ දී යුක්රේනයට තවත් යුධ ආධාර පැකේජයක් ලබා දීමට ඇමරිකාව තීරණයට කර තිබෙනවා. කාලතුවක්කු, ගුවන් ආරක්ෂක මිසයිල, ගොඩබිම් වාහන සහ යුධ ටැංකිනාශක වලින්…
View More ඇමරිකාවෙන් තවත් යුධ ආධාර පැකේජයක්2024 වර්ෂයට අදාළව රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශ කරයි
2024 වර්ෂයට අදාළව රජයේ සහ බැංකු නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර…
View More 2024 වර්ෂයට අදාළව රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශ කරයි
