කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1917ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඊයේ දිනයේ…
View More කොරෝනා ආසාදිතයින් 1928ට සුවයි – තවමත් ප්‍රතිකාර ලබන්නේ 148 පමණයිAuthor: dhanujaya
කුසල් මෙන්ඩිස්ට ඇප
අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතාට ඇප මත මුදා හැර තිබේ. ඒ, අද පෙරවරුවේ ඔහු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. කුසල් මෙන්ඩිස්ගේ ජීප්…
View More කුසල් මෙන්ඩිස්ට ඇපස්පාඤ්ඤය යළි Lockdown
70,000 ක පමණ ජනගහනයක් සිටින ස්පාඤ්ඤයයේ region කලාපයේ යළිත් කොරෝනා දෙවන රැල්ලක් ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් යළිත් වරක් මරීනා නගරය වසා දැමීමට එරට බලධාරීන්…
View More ස්පාඤ්ඤය යළි Lockdownපළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, වයඹ, සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම,ඌව සහ නැගෙනහිර යන පළාත්වලට ද…
View More පළාත් කිහිපයකට අදත් වැසිමෙක්සිකෝවේ මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයි
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙක්සිකෝවේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබේ. වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වූ ලතින් අමෙරිකානු රටක් වන මෙක්සිකෝවේ මේ වන…
View More මෙක්සිකෝවේ මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයිපැය 24ක් තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000ක්
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. එය මෙතෙක් ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම…
View More පැය 24ක් තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 22,000ක්‍රිය අනතුරක් සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට
අද (5) උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අද…
View More රිය අනතුරක් සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් අත්අඩංගුවටබන්ධනාගාරවලින් ජංගම දුරකථන එක්දහස් එකසියයක් සොයාගැනේ
ඉකුත් සති 04 ක කාල සීමාව තුළ දිවයිනේ සියලූම බන්ධනාගාරවල සිදු කළ වැටලීම්වලදී ජංගම දුරකථන 1,102 ක් අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සිම්…
View More බන්ධනාගාරවලින් ජංගම දුරකථන එක්දහස් එකසියයක් සොයාගැනේලංකාවේ වගේ ලන්ඩන් දේවස්ථාන පිපිරවීමට ගිය ත්‍රස්ත කත
ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් ලන්ඩන්හි දේවස්ථානවලට එල්ල කිරීමට තමා සැළසුම් කළ බව බ්‍රිතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කාන්තාව පොලිසියට පාපොච්චාරණය කර තිබේ. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ, අයි.එස්.අයි.එස්. සංවිධානයට…
View More ලංකාවේ වගේ ලන්ඩන් දේවස්ථාන පිපිරවීමට ගිය ත්‍රස්ත කතපාසල් ඇරඹීමට සියල්ල සූදානම්
කොරෝනා වසංගතයෙන් පසු පාසල් ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ සඳහා පසුගිය සතිය පුරා දිවයිනේ…
View More පාසල් ඇරඹීමට සියල්ල සූදානම්
