කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියක අධික මූල්‍ය වංචාවක් කළ ඉන්දීය ජාතිකයෙකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කළ…
View More කැනඩාවේ රැකියා ලබාදෙනවා කියා මුදල් වංචාවක් කළ ඉන්දීය ජාතිකයෙකු මාට්ටුAuthor: dhanujaya
අමෙරිකාවේ එක් දිනකදී කොවිඩ් ආසාදිතයින් 60,000ක්
අමෙරිකාවේ දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ඊයේ (08) වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පැවසුවේ එම ගණන 60,000ක්…
View More අමෙරිකාවේ එක් දිනකදී කොවිඩ් ආසාදිතයින් 60,000ක්දිස්ත්රික්ක 5කට නව විශ්වවිද්‍යාල 5ක්
දිස්ත්‍රික්ක 5ක නව විශ්වවිද්‍යාල ඉදිකිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ…
View More දිස්ත්‍රික්ක 5කට නව විශ්වවිද්‍යාල 5ක්ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නගරය සති 06 කට ලොක් ඩවුන් කරයි
නව කොරෝනා ආසාදිතයින් සුලබව හඳුනා ගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය සති 06 ක කාලයක් සඳහා යළි වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
View More ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය සති 06 කට ලොක් ඩවුන් කරයිනැවත දැනුම්දෙනතුරු වැලිකඩ වැසෙයි
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතා දමා තිබෙනවා.
View More නැවත දැනුම්දෙනතුරු වැලිකඩ වැසෙයිවැලිකඩින් හමුවු ආසාදිතයා සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 600ක් PCR පරීක්ෂණයට
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (07) නිවේදනය කළේය. සෞඛ්‍ය අංශ පවසන්නේ, ඔහුට රෝගය ආසාදනය වූ මූලාශ්‍ර සොයා…
View More වැලිකඩින් හමුවු ආසාදිතයා සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 600ක් PCR පරීක්ෂණයටඕක දැක්කා කියලා ඇත්තටම මොකක්ද වෙන්නේ – මගේ පෙම්වතා විශාල සහයෝගයක් ලබාදෙනවා
පහුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වුණු නවක නිරූපණ ශිල්පිනිය තමයි හෂිණි. නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙසත් ටෙලි නිර්මාණ කිහිපයකටම දායක වී…
View More ඕක දැක්කා කියලා ඇත්තටම මොකක්ද වෙන්නේ – මගේ පෙම්වතා විශාල සහයෝගයක් ලබාදෙනවාලංකාවේ මුදලින් ලක්ෂ 8ක් වටිනා රත්තරං මාස්ක් එක
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දියාවේ ශංකර් නමැති පුද්ගලයෙක් , ඩොලර් 4,000 ක මුදලක් ගෙවා රත්‍රං මුව ආවරණයක් සකසාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර…
View More ලංකාවේ මුදලින් ලක්ෂ 8ක් වටිනා රත්තරං මාස්ක් එකකොරෝනා සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළට – 112ක් පමණයි ප්‍රතිකාර ලබන්නේ
කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙ වන විට මෙරට…
View More කොරෝනා සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළට – 112ක් පමණයි ප්‍රතිකාර ලබන්නේමංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස වැඩි කිරීමට අවසර
මංගල උත්සව සඳහා සහභාගී වන පිරිස් උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 පිරිසක් හෝ උපරිම සහභාගී වන පිරිස 300 දක්වා සහභාගී කරවීමට අවසර ලබා දී…
View More මංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස වැඩි කිරීමට අවසර
