කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1917ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2076 දක්වා ඉහළ ගියේය.
ඒ අනුව ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත බවට හඳුනා ගනු ලැබුවේ, බහරේන් සිට මෙරට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක්.
කොරෝනා ආසාදිතයින් ගණන 148 ක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.

