බස්නාහිර, වයඹ, සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම,ඌව සහ නැගෙනහිර යන පළාත්වලට ද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනය තවදුරටත් සඳහන්.
මෙම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු සහ තද සුළං තත්වයන් හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

