සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි එකොළොස් ලක්ෂය ඉක්මවා තිබේ. ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂ විසි අටදහසට අධිකය. අමෙරිකාවේ…
View More ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි එකොළොස් ලක්ෂය ඉක්මවයිAuthor: dhanujaya
ඇසළ පුන් පොහෝ දිනය අදයි
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුන් පොහෝ දිනය අදට (4) යෙදී තිබේ. සිදුහත් කුමරු මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමාරෝත්පත්තිය, සිදුහත් කුමරු ගිහිගෙය…
View More ඇසළ පුන් පොහෝ දිනය අදයිවිවාහයෙන් දින දෙකකට පසු කොරෝනා නිසා මනාලයා මියයයි
නැගෙනහිර ඉන්දියානු බිහාර් ප්‍රාන්තයේ මනාලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා සිය විවාහයෙන් දින දෙකකට පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ විවාහයට පෙරත් ඔහු…
View More විවාහයෙන් දින දෙකකට පසු කොරෝනා නිසා මනාලයා මියයයිවරාය සේවකයෝ වැඩවර්ජනය නවතා දමයි
වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟවී තිබේ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. එසේම…
View More වරාය සේවකයෝ වැඩවර්ජනය නවතා දමයිඅමෙරිකාවෙන් එක් දිනකදී කොවිඩ් ආසාදිතයින් 50,000ක්
අමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 52,982ක් වාර්තා වී ඇති අතර එය මේ දක්වා එරටින් එක් දිනක් තුළදී වාර්තා වී ඇති වැඩිම කොවිඩ්…
View More අමෙරිකාවෙන් එක් දිනකදී කොවිඩ් ආසාදිතයින් 50,000ක්කුවේට් සිට පැමිණි පස්දෙනෙකුට කොරෝනා
කුවේට් සිට පැමිණි පුද්ගලයින් පස්දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු මෙරටදී තහවුරුකර ගෙන ඇති…
View More කුවේට් සිට පැමිණි පස්දෙනෙකුට කොරෝනාප්රවීණ ළමා කතා ලේඛිකාවක් සහ චිත‍්‍ර ශිල්පිනියක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු හෙට
අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක් සහ චිත‍්‍ර ශිල්පිනියක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය මේ වනවිට ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. පවුලේ ඥාතීන් පැවසුවේ අද (02) පෙරවරු…
View More ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක් සහ චිත‍්‍ර ශිල්පිනියක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු හෙටමාලදිවයිනේ රැඳී සිටි පිරිසක් දිවයිනට
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 178 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්…
View More මාලදිවයිනේ රැඳී සිටි පිරිසක් දිවයිනටහමුදා සෙබළුන් දෙදෙනෙක් හප්පා වාහනයක් පළායයි – එක් සෙබළෙක් මරුට
මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ ජයන්තියාය කිලෝ මීටර 111 කණුව අසළ දී යුද හමුදා රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළුන් දෙදෙනෙක් වාහනයකින් හප්පා පළා ගොස් ඇතැයි පොලීසිය…
View More හමුදා සෙබළුන් දෙදෙනෙක් හප්පා වාහනයක් පළායයි – එක් සෙබළෙක් මරුටඉතාලියේ ඊයේ කොරෝනා මරණ 21ක්
ඊයේ (01) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොරෝනා ආසාදිතයන් 2,40,760 ක් මරණ 34,788 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සක්‍රීය කොරෝනා රෝගින් 15,563 ක්…
View More ඉතාලියේ ඊයේ කොරෝනා මරණ 21ක්
