කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හමුවේ ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ. එම සංවිධානයට අනුව…
View More පැය 24ක් තුළ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3ට ආසන්න වෙයිAuthor: dhanujaya
PCR පරීක්ෂණ සඳහා කොරෝනා අරමුදලෙන් මිලියන 36 ඉක්මවයි
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබේ. අදාළ චෙක්පත ඊයේ (24) මහ…
View More PCR පරීක්ෂණ සඳහා කොරෝනා අරමුදලෙන් මිලියන 36 ඉක්මවයිතෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට
හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක, පාලිත තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට භාජනය කළ බව කලුතර නාගොඩ රෝහල් පොලිසිය සඳහන් කළා. ඒ මහතාගේ එක් පාදයකට…
View More තෙවරප්පෙරුම මහතා ශල්යකර්මයකටසා/පෙළ විභාගය සඳහා අයදුම් කරණ සිසුන්ට නිකුත් කෙරුණ නිවේදනය
සා/පෙළ විභාගය සඳහා අයදුම් කරන පාසල් හා පෞද්ගලික අයදුම්පත් කැඳවීම 2020.07.22 වන දා සිට 2020.08.31 වනදා දක්වා සිදු කෙරෙන බවයි. මෙම අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ…
View More සා/පෙළ විභාගය සඳහා අයදුම් කරණ සිසුන්ට නිකුත් කෙරුණ නිවේදනයඑංගලන්තයේ සිට පැමිණි අයෙකුට කොරෝනා – 2764 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම ආසාදිතයා එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් බව වාර්තා වේ. ඒ අනුව…
View More එංගලන්තයේ සිට පැමිණි අයෙකුට කොරෝනා – 2764 දක්වා ඉහළටඅපි දෙන්නා විවාහ වී අදට මාසයයි – Video
සමිතා මුදුන්කොටුව කියන ආදරණිය ගායිකාව දැන් අලුත් ජිවිතයක් ආරම්භ කරලා. ඇතැම් අයගේ චෝදනාවලට ලක් වුවත් බොහෝ දෙනෙකුගේ ආදරය ලබන ඇය මිට මසකට පෙර ඔහුගේ ලාබාල…
View More අපි දෙන්නා විවාහ වී අදට මාසයයි – Videoඅමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 පනී
අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා තිබේ. ඒ එරටින් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 67 189 දෙනෙකු වාර්තාවීමත් සමඟයි අමෙරිකාවෙන් වාර්තා වූ සමස්ත…
View More අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 පනීකටාර්හි සිරවී සිටි ලාංකිකයින් 12ක් දිවයිනට
කොරෝනා හේතුවෙන් කටාර්හි දෝහා අගනුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියහ. කටුනායක ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඔවුන් සියලු දෙනා…
View More කටාර්හි සිරවී සිටි ලාංකිකයින් 12ක් දිවයිනටරෝහලෙන් පැන ගිය ආසාදිතයා ගැන ත්‍රීරෝද රථ රියදුරු කියපු දේ
අද (24) අලුයම අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගිය කොවිඩ් නයින්ටීන් ආසාදිතයා අද පෙරවරුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ බාරයට ගැනුණි. ඒ පෙරවරු 10ට පමණ කොළඹ ජාතික…
View More රෝහලෙන් පැන ගිය ආසාදිතයා ගැන ත්‍රීරෝද රථ රියදුරු කියපු දේසෞදියේ සිට පැමිණි අයෙකුට කොරෝනා
තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. එම පුද්ගලයා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් බව වාර්තා වේ.
View More සෞදියේ සිට පැමිණි අයෙකුට කොරෝනා
