අපි දෙන්නා විවාහ වී අදට මාසයයි – Video

සමිතා මුදුන්කොටුව කියන ආදරණිය ගායිකාව දැන් අලුත් ජිවිතයක් ආරම්භ කරලා. ඇතැම් අයගේ චෝදනාවලට ලක් වුවත් බොහෝ දෙනෙකුගේ ආදරය ලබන ඇය මිට මසකට පෙර ඔහුගේ ලාබාල පෙම්වතා විවාහ කරගෙන තිබෙනවා කියලයි කියන්නේ. ඔවුන් දෙදෙනා විවාහ වී මාසයක් ගතවීම නිමිති කරගෙන එය සමරා තිබුනා.