සා/පෙළ විභාගය සඳහා අයදුම් කරන පාසල් හා පෞද්ගලික අයදුම්පත් කැඳවීම 2020.07.22 වන දා සිට 2020.08.31 වනදා දක්වා සිදු කෙරෙන බවයි.
මෙම අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමවේදය මගින් වීම විශේෂත්වයක්.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවද සඳහන්.

