එංගලන්තයේ සිට පැමිණි අයෙකුට කොරෝනා – 2764 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම ආසාදිතයා එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් බව වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2764 දක්වා ඉහළ ගොස් තිබේ.