නුගේගොඩ අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට හෙට දහවල් 12 දක්වා පැය 14 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…
View More කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාතී‍්‍ර 10 සිට ජල කප්පාදුවක්Author: dhanujaya
රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි
සංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.…
View More රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරයිකොරෝනා රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළට
මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ වාර්තා වූ නව රෝගීන් 22ත් සමගය. එම රෝගීන් 22 අතරින් 14 දෙනෙකු…
View More කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළටවිදෙස්ගතව සිටි පිරිසක් ලංකාවට
විදේශයන් හි රැඳී සිටි පිරිසක් අද (23) උදෑසන දිවයිනට පැමිණි බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව අබුඩාබී සිටි එක් පුද්ගලයෙක්, දෝහා…
View More විදෙස්ගතව සිටි පිරිසක් ලංකාවටසෞදි අරාබිය ගුවන් ගමන් අරඹන දිනයක් තවම තීරණය කිරීමට නොහැකි
ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ නොහැකි බව සෞදි අරාබිය නිවේදනය කළේය. විදෙස් ගුවන් සමාගම් විසින් ජාත්‍යයන්තර ගුවන් ගමන් සඳහා ගුවන්…
View More සෞදි අරාබිය ගුවන් ගමන් අරඹන දිනයක් තවම තීරණය කිරීමට නොහැකිබස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ දකුණු යන පළාත්වලට වැසී
බස්නාහිර පළාත ඇතුළු පළාත් හතරකට අද දිනයේ සිට කඩින් කඩ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව ,…
View More බස්නාහිර, සබරගමුව , මධ්‍යම සහ දකුණු යන පළාත්වලට වැසීඋප්පැන්න සහතිකයේ තිබෙන මව සහ පියාගේ විවාහක අවිවාහක ශිර්ෂය ඉවත් කරයි
උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ…
View More උප්පැන්න සහතිකයේ තිබෙන මව සහ පියාගේ විවාහක අවිවාහක ශිර්ෂය ඉවත් කරයිචීනයට යනවා නම් කොවිඩ් නැති බවට සහතිකයක් තිබීම අනිවාර්යයි
චීනයට පැමිණිමට අපේක්ෂා කරන පුද්ගලයින් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදනය වී නොමැති බවට තහවුරු කරන සහතිකයක් ඉදිරිපත් කිරිම අනිවාර්ය කිරිමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය…
View More චීනයට යනවා නම් කොවිඩ් නැති බවට සහතිකයක් තිබීම අනිවාර්යයිහජ් උත්සවය අගෝස්තු 01
නව සඳ නොදැකීම හේතුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු ම මුස්ලිම් ජනතාව හජ් උත්සවය එළඹෙන අගෝස්තු මස පළමුවන දා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.
View More හජ් උත්සවය අගෝස්තු 01සුවය ලැබු ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ…
View More සුවය ලැබු ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළට
