තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට

හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක, පාලිත තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට භාජනය කළ බව කලුතර නාගොඩ රෝහල් පොලිසිය සඳහන් කළා.

ඒ මහතාගේ එක් පාදයකට බරපතල තුවාල සිදුවී තිබෙන බවයි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ.