ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42…
View More ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන තරගයේ ජය ලංකාවටCategory: Sports
IPL විශිෂ්ටයින් අතරට මතීෂ් පතිරණ ත්
2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායම සුප්‍රකට විස්ඩන් සගරාව විසින් නම් කර තිබෙනවා. මෙම කණ්ඩායමට මෙවර තරගාවලියේ ශූරතාව දිනූ චෙන්නායි…
View More IPL විශිෂ්ටයින් අතරට මතීෂ් පතිරණ ත්IPL කිරුළ Chennai Super Kings කණ්ඩායමට
අවසන් මහා තරගයේදී ගුජරාට් Titans කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමි කරගත් චෙන්නායි Super Kings කණ්ඩායම මෙවර IPL තරගාවලියේ ශූරයන් බවට පත් වීමට සමත් වුණා.…
View More IPL කිරුළ Chennai Super Kings කණ්ඩායමටIPL අවසන් ගැටුමට වර්ෂාවෙන් බාධා
චෙන්නායි කණ්ඩායම සහ ගුජරාට් කණ්ඩායම අතර අහමදාබාද් හිදී දැන් පැවැත්වෙන මෙවර IPL අවසන් මහා තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ. වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව…
View More IPL අවසන් ගැටුමට වර්ෂාවෙන් බාධාලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් තෑග්ගක්
ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් වෙන් කර ඇති බව වාර්තා වෙනවා. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙනි. එහි අවසන්…
View More ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් තෑග්ගක්කලින්ම ගිවිසුම් ගත වුණු LPL ක්‍රීඩකයෝ
ජූලි මස 30 වන දායින් ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට ක්‍රීඩකයින් කිහිපදෙනකු ගිවිසුම්ගත වී සිටිනවා. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම…
View More කලින්ම ගිවිසුම් ගත වුණු LPL ක්රීඩකයෝශ්රී ලංකා ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්
පසුගිය මැයි 20 වන දා පැවැත්වූ ක්‍රිකට් නිලවරණය මඟින් ශම්මි සිල්වා මහතා මෙවර ද සභාපති ධුරය සඳහා නිතරගයෙන් තේරී පත් වනු ලැබුවා. ඒ අනුව ඔහු…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව සභාපතිවරයෙක්වෙනස් වූ ක්‍රිකට් නීති
ලබන ජුනි මස පළමු වනදා සිට බල පැවැත්වෙන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග නීති 3ක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පිටියේ විනිසුරුවන්…
View More වෙනස් වූ ක්‍රිකට් නීතිශ්රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 9 වැනි තැන
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 09 වන ස්ථානය හිමි වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව එහි පළමු…
View More ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 9 වැනි තැනයුපුන් ට සුපිරි ජයක්
ඉතාලියේදී පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළලේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන්…
View More යුපුන් ට සුපිරි ජයක්
