2023 ICC පිරිමි ලෝක කුසලානයේ නිල තේමා ගීතය අද නිකුත් කර තිබෙනවා. ‘Dil Jashn Bole’ ලෙස නම් කර ඇති එය Sloke Lal සහ Saaveri Verma…
View More 2023 ලෝක කුසලානයේ නිල ගීතය නිකුත් වෙයිCategory: Sports
ලෝක කුසලාන අවසන් පූර්ව වටය ගැන ඇඩම් ගිල්ක්‍රිස්ට් ගේ අනාවැකිය
හිටපු ඔස්ට්‍රේලියානු කඩුලු රකින්නෙක් වන ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් 2023 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් හතර සම්බන්ධයෙන් අනාවැකියක් පළ කර තිබෙනවා. ඔහු…
View More ලෝක කුසලාන අවසන් පූර්ව වටය ගැන ඇඩම් ගිල්ක්‍රිස්ට් ගේ අනාවැකිය2023 ආසියානු කුසලානය ඉන්දියාවට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 2023 ආසියානු කුසලාන අවසාන මහා තරඟයේ පහසු ජයක් ලබා ගනිමින් මේවට ආසියානු කුසලානය තමා සතු කර ගැනීමට මීට සුළු…
View More 2023 ආසියානු කුසලානය ඉන්දියාවටඉන්දීය පන්දුයවන්නන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 50 කට සීමා කරවයි
ඉන්දියාව සමග පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරගය දැන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එහි දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර…
View More ඉන්දීය පන්දුයවන්නන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 50 කට සීමා කරවයික්රිකට් ආයතනයෙන් නිවේදනයක්
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිතව තිබෙනවා. එම තරගය නැරඹීමට…
View More ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්බංගලියන් හමුවේ ඉන්දියාව පරාජයට
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගය ලකුණු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50…
View More බංගලියන් හමුවේ ඉන්දියාව පරාජයටශ්රී ලංකාව ආසියානු කුසලාන අවසාන මහා තරඟයට
ලබන ඉරිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට නියමිත 2023 ආසියානු කුසලාන අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ඊයේ දිනයේ…
View More ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසාන මහා තරඟයටවිශ්වවිද්යාල සඳහා අයදුම්පත් කැඳවීම අද සිට
2022/2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. www.ugc.ac.lk යන වෙබ් අඩවියට…
View More විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අද සිටඅද ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක්
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. තරගය…
View More අද ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක්ලෝක කුසලාන තරඟයේ ජයග්‍රාහී කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට
මෙවර ICC පිරිමි ලෝක කුසලාන තරඟයේ ජයග්‍රාහක කණ්ඩායමට ලබා දෙන කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය සඳහා ගෙනවිත් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මහජන ප්‍රදර්ශනය හෙට එනම්…
View More ලෝක කුසලාන තරඟයේ ජයග්‍රාහී කුසලානය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට
