ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.08 ද විකුණුම් මිල රු. 328.82 ක් ද ලෙස සටහන් වී තිබෙනවා.

You cannot copy content of this page : News Buwa