ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින…
View More ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන මෙන්නCategory: Sports
වනිඳු සිය 100වෙනි කඩුල්ල දවා ගනී
වනිඳු හසරංග විස්සයි විස්ස පිටියේ තම 100 වන කඩුල්ල ලබාගැනීමට ඊයේ සමත්ව වුණා විස්සයි විස්ස තරග 63කට ක්‍රීඩා කරමිනුයි වනිඳු එම දක්ෂතාවය දැක්වීය. ඊයේ ඇෆ්ගනිස්ථානය…
View More වනිඳු සිය 100වෙනි කඩුල්ල දවා ගනීශ්රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු තරඟය අද
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. නවීකරණය කරන ලද දඹුල්ල ක්‍රිකට්…
View More ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු තරඟය අදශ්රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟයේ ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් දැනුම් දීමක්
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ…
View More ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟයේ ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් දැනුම් දීමක්පැතුම් නිස්සංකගෙන් තවත් වාර්තාවක්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (14) පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගයේදී තවත් වාර්තාවක් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ…
View More පැතුම් නිස්සංකගෙන් තවත් වාර්තාවක්ඇෆ්ගනිස්තානයට එරෙහිව පිටියට එන 20-20 ශ්‍රී ලංකා කණ්ඩායම
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 17,19 සහ 21 වනදා එම තරග පැවැත්වීමට නියමිතයි.…
View More ඇෆ්ගනිස්තානයට එරෙහිව පිටියට එන 20-20 ශ්‍රී ලංකා කණ්ඩායම19න් පහළ ලෝක කුසලානයත් කැන්ගරුවන්ට
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව අද පැවති අවසන් තරගය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම…
View More 19න් පහළ ලෝක කුසලානයත් කැන්ගරුවන්ට19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද
19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පැවැත්වීමට නියමිත ව තිබේ. ඒ, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතරයි. තරගය පස්වරු 01.30ට දකුණු අප්‍රිකාවේ…
View More 19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගය අදඅයිෆල් කුලුනේ කොටස් වලින් සැකසු ඔලිම්පික් පදක්කම්
2024 වසරේ ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලියේ පදක්කම් සැකසීම සඳහා අයිෆල් කුලුන අලුත්වැඩියා කරන අවස්ථාවේදී ඉවත් කරන ලද යකඩ කොටස් යොදා ගෙන තිබෙනවා. ඔලිම්පික්…
View More අයිෆල් කුලුනේ කොටස් වලින් සැකසු ඔලිම්පික් පදක්කම්පැතුම් නිස්සංක වාර්තා අලුත් කරයි
අද ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරඟය අතරතුර දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා. ඔහු…
View More පැතුම් නිස්සංක වාර්තා අලුත් කරයි
