බංග්ලාදේශය සමග පැවති දෙවන එක්දින තරගය අතරවාරයේදී අබාධයට ලක් වූ ඩිල්ශාන් මධුශංකට මෙවර IPL තරගාවලිය අහිමි වී තිබෙනවා. ඒ අනුව ඩිල්ශාන් මධුසංක වෙනුවට දකුණු අප්‍රිකානු…
View More ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙක්ට IPL අහිමි වෙන ලකුණුCategory: Sports
පැතුම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පළමු දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා. ඔහු මීට…
View More පැතුම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පෙරමුණටබංගලියන්ට එරෙහිව එන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙන්න
බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි පළමු තරගය මාර්තු…
View More බංගලියන්ට එරෙහිව එන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙන්න1996 ක්‍රිකට් ලෝක කුසලානයට අදට වසර 28ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට (17) වසර 28ක් සපිරෙනු ලබනවා. 1996 වසරේ මාර්තු මස 17 වනදා…
View More 1996 ක්‍රිකට් ලෝක කුසලානයට අදට වසර 28ක්ශ්‍රී ලංකාවට පකිස්තානයෙන් නව පන්දු පුහුණුකරුවෙක්
පාකිස්තාන හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකීබ් ජාවේඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඒ අනුව, ඔහු 2024 විස්සයි විස්ස ලෝක…
View More ශ්‍රී ලංකාවට පකිස්තානයෙන් නව පන්දු පුහුණුකරුවෙක්බංගලියන් පරදමින් ශ්‍රී ලංකාවට කඩුලු තුනක ජයක්
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 3 ක ජයක් ලැබීමට ශ්‍රී…
View More බංගලියන් පරදමින් ශ්‍රී ලංකාවට කඩුලු තුනක ජයක්පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ජය
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශය කඩුළු 06කින් ජය ලබා ගැනීමට සමත් වුණා.අද තරගය පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි…
View More පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ජයවනිඳුට තරඟ තහනමක් සමඟ දඩයක්
ශ්‍රී ලංකා 20-20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක්සඳහන්…
View More වනිඳුට තරඟ තහනමක් සමඟ දඩයක්වනිඳු හා මහිෂ් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ICC පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල 20යි 20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට වනිඳු හසරංග සමත් ව තිබේ. ඒ, ප්‍රසාද ලකුණු 705ක්…
View More වනිඳු හා මහිෂ් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියටශ්රී ලංකා-ඇෆ්ගනිස්තාන අවසාන 20-20 තරගය අද
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවන හා අවසාන පන්දුවාර 20යි 20 තරගය අද (21) පැවැත්වීමට නියමිතයි. දඹුල්ල ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00ට තරගය ආරම්භවීමට නියමිතය. පළමු තරග…
View More ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන අවසාන 20-20 තරගය අද
