සෙවිලි තහඩු දහස් ගණනක් සොරකම් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් උගන්ඩාවේ කැබිනට් අමාත්‍යවරියකට සිර දඬුවම් නියම වී තිබේ.උගන්ඩාවේ, කරමෝජා පළාතේ ජනතාව නගා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ නොමිලේ බෙදාදීමට…
View More උගන්ඩාවේ කැබිනට් ඇමතිවරියකට වැඩ වරදීCategory: Slider
මන්ත්‍රීවරයෙකුගේ බිරිඳට පිහි ඇනුමක්
බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමිත කවිරත්න මහතාගේ බිරිඳ පිහි ඇනුමකට ලක්වී රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි. බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන…
View More මන්ත්‍රීවරයෙකුගේ බිරිඳට පිහි ඇනුමක්පාස්කු සතිය තුළ විශේෂ ආරක්ෂාවක්
අදින් ඇරඹෙන පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය විසින් දන්වා සිටිනවා.
View More පාස්කු සතිය තුළ විශේෂ ආරක්ෂාවක්විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට
පසුගිය මාසයේ දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ඩොලර් මිලියන 568.3ක් එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා. ඒ අනුව 2023 වසරේ පළමු…
View More විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළටඅලුත් අවුරුදු ප්‍රවාහන සේවා අද සිටම
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ම ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අද සිට ලබන…
View More අලුත් අවුරුදු ප්‍රවාහන සේවා අද සිටමසතොසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ලැබෙන සහනය
එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇත. ඒ අනුව ටින් මාළු (425g) නව මිල…
View More සතොසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ලැබෙන සහනයකුමාරි ජැක්සන් ගැන කියයි
උත්කර්ෂවත් අන්දමින් දහනව වන වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙල පවත්වනු ලැබුවා.ඉතින් ඒ ගැන මුළු රටම ඉතාමත් උනන්දු වුණා.ඒ වෙනුවෙන් අපේ රටේ ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා…
View More කුමාරි ජැක්සන් ගැන කියයිදෙමෝදර ආරුක්කු පාලම උරුමයක් ලෙස ප්‍රකාශයට
දෙමෝදර ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, එම පාලම සංරක්ෂණය කර සංවර්ධනයට…
View More දෙමෝදර ආරුක්කු පාලම උරුමයක් ලෙස ප්රකාශයටරයිස් කුකර් පියනෙන් දියණියගේ මුහුණ පිළිස්සු පියා
රත්වෙමින් තිබූ රයිස් කුකර් එකක පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිළිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලීසිය පවසයි. පින්වත්ත,…
View More රයිස් කුකර් පියනෙන් දියණියගේ මුහුණ පිළිස්සු පියාලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව අනතුරු අඟවයි
ලෝක බැංකුවේ අලුත්ම වාර්තා අවධාරණය කර ඇත්තේ 2023 වර්ෂයේ දී සහ ඉදිරියේ දී මෙරට ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙන බවයි. එසේම 2023 වර්ෂය තුළ…
View More ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව අනතුරු අඟවයි
