පාස්කු සතිය තුළ විශේෂ ආරක්ෂාවක්

අදින් ඇරඹෙන පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය විසින් දන්වා සිටිනවා.