රයිස් කුකර් පියනෙන් දියණියගේ මුහුණ පිළිස්සු පියා

රත්වෙමින් තිබූ රයිස් කුකර් එකක පියනෙන් 16 හැවිරිදි  දියණියගේ මුහුණ පිළිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලීසිය පවසයි.

පින්වත්ත, වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි දැරියක් සිය මව සමග පැමිණ එම පැමිණිල්ල සිදුකර තිබුණි.