විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඉහළට

පසුගිය මාසයේ දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ඩොලර් මිලියන 568.3ක් එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා.

ඒ අනුව 2023 වසරේ පළමු මාස 3 තුළදී ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,413.2 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.