එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇත.
ඒ අනුව ටින් මාළු (425g) නව මිල රුපියල් 490ක් වන අතර ඉතිරිය රුපියල් 30කි.
ලොකු ලූනු 1kg ක නව මිල රුපියල් 97ක් වන අතර ඉතිරිය රුපියල් 22කි.
පාන් පිටි 1kg ක නව මිල රුපියල් 225ක් වන අතර ඉතිරිය රුපියල් 10කි.
තවද අත්‍යවශ්‍ය ග්‍රොසරි භාණ්ඩ 500කට වැඩි ප්‍රමාණයක් සඳහා සුවිශේෂී මිල අඩුකිරීම් සහ වට්ටම් ලබාදීමට කටයුතු සලසා ඇති බව ලංකා සතොස දැනුම්දෙයි.

