මීට වසර ගණනාවක සිටම පුංචි තිරයෙන් දැක ගන්නට ලැබුණු අතිශයින්ම ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ.මේ දිනවල ද ඇය රංගන දායකත්වය ලබා දුන්…
View More ලමයි නැත්තම් ඒ වැරැද්ද කාන්තාවටමයි පටවන්නෙ – Yes Boss රෝෂිණිCategory: Slider
පාස්කු ප්‍රහාරයේ නීතිමය කටයුතු කිසිදු බලපෑමකින් තොරව ඉදිරියට ගෙන යනවා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.පාස්කු මංගල්‍ය වෙනුවෙන් සුබ පැතුම්…
View More පාස්කු ප්‍රහාරයේ නීතිමය කටයුතු කිසිදු බලපෑමකින් තොරව ඉදිරියට ගෙන යනවාමෙරට රේඩාර් පද්ධතියක් පිහිටුවීමේ යෝජනාවක්
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්‍රිතව රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ඉන්දියානු සාගර කලාපය තුළ…
View More මෙරට රේඩාර් පද්ධතියක් පිහිටුවීමේ යෝජනාවක්මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
ගල්ඔය සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතරදී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ, රාත්‍රී තැපැල් දුම්රියේ වන අලි දෙදෙනෙකු ගැටීම හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය…
View More මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාදහවල තෙක් කොළඹට ජල සැපයුම අඩුවෙන්
කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අද දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ සිදු වන අතර උස් ස්ථානවල ජල සැපයුමට බාධා එල්ල විය…
View More දහවල තෙක් කොළඹට ජල සැපයුම අඩුවෙන්පාස්කු මංගල්‍යය
රෝමවරුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ ඇණ ගසා මරණයට පත් කිරීමෙන් පසුව එළඹුනු තුන්වන දිනයේ උන්වහන්සේ මළවුන් අතරින් නැගිටීම හෙවත් උත්ථානය සනිටුහන් කරමින් කතෝලික බැතිමතුන්…
View More පාස්කු මංගල්යයවැසි වැඩි වීමක්
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවන…
View More වැසි වැඩි වීමක්රජයේ සේවකයන් ගේ අප්‍රේල් වැටුප සඳුදා ට
මේ මාසය සඳහා වූ රජයේ සේවක වැටුප ලබන සඳුදා බැංකු ගිණුම් වෙත මුදා හරින බව රජය දන්වා සිටිනවා. එසේම මේ මාසයට හිමි විශ්‍රාම වැටුප සහ…
View More රජයේ සේවකයන් ගේ අප්‍රේල් වැටුප සඳුදා ටSJB හැමෝටම ඇමති ධුර දිය යුතුයි
සමගි ජනබල වේගයෙන් ආණ්ඩුවට එක්වන සියලුම දෙනාට ඇමතිධුර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද…
View More SJB හැමෝටම ඇමති ධුර දිය යුතුයිපෙර පාසල් ගුරුවරියක ඝාතනය කෙරේ
පේරාදෙණිය, මුරුතලාව අලදෙණිය පාර ගිනිහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පෙර පාසල් ගුරුවරියක ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා…
View More පෙර පාසල් ගුරුවරියක ඝාතනය කෙරේ
