ඊයේ රාත්‍රී 10.15ට පමණ කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එය රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුතු සුළු භූ කම්පනයක් බවයි භූ…
View More ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ භූ කම්පනයක්Category: Slider
දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට
දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු…
View More දිස්ත්‍රික්ක 9ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළටදෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දැමේ
දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් ඊයේ (15) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි. ඒ, ගංවතුර සහ නායයෑම් අවදානම හේතුවෙන් ය.
View More දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දැමේමීමුරේ නාන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්
උඩුදුම්බර, මීමුරේ ප්‍රදේශයේදී සූරියඅරණ ගගේ ගිලී 37 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.ඔහු එම අනතුරට මුහුණපා ඇත්තේ පිරිසක් සමග දියනෑමට පැමිණි අවස්ථාවේදී ය. පොලීසිය, නාවික හමුදාව සහ…
View More මීමුරේ නාන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ආණ්ඩුකාරවරු තිදෙනෙක් ඉවතට
ජනාධිපතිවරයා විසින් උතුර,නැගෙනහිර සහ වයඹ යන පළාත්වල ආණ්ඩුකරවරු එම ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අදාළ තනතුරු සඳහා නව පත් කිරීම් ලබන 17 වැනිදා සිදු…
View More ආණ්ඩුකාරවරු තිදෙනෙක් ඉවතටදින 100කට නොරොච්චෝලේ 03 වන ඒකකය වසා දමයි
එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…
View More දින 100කට නොරොච්චෝලේ 03 වන ඒකකය වසා දමයිමහජන ආධාර කප්පාදුවකින් තොරව එලෙසම
රජය විසින් ලබාදෙන වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ආදී වූ අනෙකුත් මහජන ආධාර සියල්ල කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
View More මහජන ආධාර කප්පාදුවකින් තොරව එලෙසමඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කෙරේ
රාජ්‍ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ක්‍රියාත්මක වූ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අද සිට අනිවාර්ය කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසර…
View More ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කෙරේපීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සීරුවෙන්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු…
View More පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සීරුවෙන්ජර්මනියෙන් ඩොලර් බිලියන 3 ක යුධ ආධාර
යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි විසින් ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමඟ එරට දී ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වී තිබෙනවා. එහිදී ඔලාෆ් ෂෝල්ස් ප්‍රකාශ කර සිටියේ යුක්රේනයට අවශ්‍ය…
View More ජර්මනියෙන් ඩොලර් බිලියන 3 ක යුධ ආධාර
