දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දැමේ

දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් ඊයේ (15) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.

ඒ, ගංවතුර සහ නායයෑම් අවදානම හේතුවෙන් ය.