ජනාධිපතිවරයා විසින් උතුර,නැගෙනහිර සහ වයඹ යන පළාත්වල ආණ්ඩුකරවරු එම ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
අදාළ තනතුරු සඳහා නව පත් කිරීම් ලබන 17 වැනිදා සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

You cannot copy content of this page : News Buwa