ආදායම් ඉලක්ක සපුරා තිබිය දී ත් දිරි දීමනා කප්පාදු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දේශීය ආදායම් සේවකයින් අද සංකේත වර්ජනයක නිරත වනවා.…
View More දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් වැඩ වර්ජනයකCategory: Slider
නැවත mask දැමිය යුතුයි
බිම්මට්ටමේ දී කොවිඩ් රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, උපුල්…
View More නැවත mask දැමිය යුතුයිමෝඛා සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම්
මියන්මාරයට බලපෑම් එල්ල කරමින් සිටින මෝඛා සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 81 දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම සුළි කුණාටුවත් සමඟ…
View More මෝඛා සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම්ප්රදේශ කිහිපයකට දැඩි උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව දක්වමින් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්…
View More ප්‍රදේශ කිහිපයකට දැඩි උණුසුමක්කොවිඩ් ආසාදිතයින් ගේ වැඩි වීමක්
ඊයේ දිනයේ දී තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කෙසේ වෙතත් ඊයේ දිනයට අදාලාව කොවිඩ්…
View More කොවිඩ් ආසාදිතයින් ගේ වැඩි වීමක්සාමාන්ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති නතර කළ යුතු දිනය දැනුම් දෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියලු උපකාරක පන්ති පැවැත්වීම ලබන 23 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කෙරෙන බව විභාග කොමසාරිස්…
View More සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති නතර කළ යුතු දිනය දැනුම් දෙයිබණ්ඩි පොහොර මිල අඩු වෙයි
මෙම යල කන්නය සඳහා බණ්ඩි පොහොර හෙවත් MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල රුපියල් 4,500කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ…
View More බණ්ඩි පොහොර මිල අඩු වෙයිවෙනස් වූ ක්‍රිකට් නීති
ලබන ජුනි මස පළමු වනදා සිට බල පැවැත්වෙන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග නීති 3ක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පිටියේ විනිසුරුවන්…
View More වෙනස් වූ ක්‍රිකට් නීතිආනයනය කළ ඖෂධ හා සෞඛ්‍ය උපකරණ රැසක් භාවිතයෙන් ඉවතට
පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ මෙන්ම සෞඛ්‍ය උපකරණ රැසකගේ ප්රමිතීන් පිලිබදව ගැටළු පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ…
View More ආනයනය කළ ඖෂධ හා සෞඛ්‍ය උපකරණ රැසක් භාවිතයෙන් ඉවතටවැසි සහිත කාලගුණයේ වෙනසක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු ප්‍රදේශවල…
View More වැසි සහිත කාලගුණයේ වෙනසක්
