Meta හිමිකාරිත්වය දරන Instagram විසින් එහි මාසික ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව බිලියන තුන ඉක්මවා යෑම සමරමින් විශේෂ අංගයක් හඳුන්වා දී තිබෙනවා. Rings ලෙස නම් කර ඇති…
View More Instagram විසින් පරිශීලකයන් 25කට Rings පිරිනමන්න යයිCategory: Science & Tech
අද සුපිරි සඳක් දිස්වෙයි
මේ වසරේ පළමු සුපිරි චන්ද්‍රයා අද රාත්‍රියේ අහසේ දැක ගත හැකි වනවා. ඒ අනුව අද රාත්‍රියේ සිට හෙට අලුයම දක්වා මේ සුපිරි සඳ ශ්‍රී ලංකා…
View More අද සුපිරි සඳක් දිස්වෙයිTikTok ළමයින්ට අසභ්‍ය දර්ශන පෙන්වන බව අධ්‍යයනයකින් හෙළිවෙයි
TikTok හි ඇල්ගොරිතමය ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ අධික ලෙස ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බවට මානව හිමිකම් ව්‍යාපාර කණ්ඩායමක් වන Global Witness විසින් සිදු කළ…
View More TikTok ළමයින්ට අසභ්‍ය දර්ශන පෙන්වන බව අධ්‍යයනයකින් හෙළිවෙයිNetflix හැරයාමේ රැල්ලක් නිර්මාණය වෙයි
චිත්‍රපට සහ TV shows ප්‍රදර්ශනය කරන වේදිකාවක් වන Netflix හි සිය ගිණුම් අත්හිටුවීමේ රැල්ලක් මේ වන විට ලොව පුරා ඇති වී තිබෙනවා. Elon Musk සඳහන්…
View More Netflix හැරයාමේ රැල්ලක් නිර්මාණය වෙයිශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ මූලිකත්වය ඇතිව ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ…
View More ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේAI වලින් බලගැන්වුණු නව Meta Smart Glasses
Meta විසින් තම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් බල ගැන්වෙන නව Smart Glasses range එකක් හඳුන්වා දී තිබෙනවා. Meta හි අලුත්ම event එක වූ Meta Connect…
View More AI වලින් බලගැන්වුණු නව Meta Smart GlassesBIRDS-X DRAGONFLY – ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි
මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා. BIRDS-X DRAGONFLY ලෙස…
View More BIRDS-X DRAGONFLY – ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයිඇල්බේනියාවේ දූෂණය නවත්වන්න එන AI අමාත්‍යයවරිය – Diella
ඇල්බේනියාවේ කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරියක් පත් කර තිබෙනවා. මෙහි සුවිශේෂිත්වය වනුයේ මෙම අමාත්‍යවරිය AI මඟින් නිර්මාණය කළ අයෙක් වීමයි. ඇය Diella ලෙස නම් කර තිබෙනවා,…
View More ඇල්බේනියාවේ දූෂණය නවත්වන්න එන AI අමාත්‍යයවරිය – DiellaiPhone 17 නිකුත් වෙයි
ඊයේ පැවති Apple හි “Awe Dropping” වැඩසටහනේ දී ලෝකයම මෙතෙක් බලා සිටි iPhone 17 නිකුත් වුණා. අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇපල් සමාගමේ මූලස්ථානයේදී එම…
View More iPhone 17 නිකුත් වෙයිරුසියාවේ Enteromix එන්නත පිළිකාවට සාර්ථක විසඳුමක් වෙන ලකුණු
රුසියාව විසින් නිපදවන ලද Enteromix එන්නත පිළිකාවට එරෙහිව කරන ලද මූලික මිනිස් අත්හදා බැලීම් වලදී 100% ක කාර්යක්ෂමතාව සහ ආරක්ෂාවක් පෙන්නුම් කර තිබෙනවා. COVID-19 එන්නත්…
View More රුසියාවේ Enteromix එන්නත පිළිකාවට සාර්ථක විසඳුමක් වෙන ලකුණු
