චිත්රපට සහ TV shows ප්රදර්ශනය කරන වේදිකාවක් වන Netflix හි සිය ගිණුම් අත්හිටුවීමේ රැල්ලක් මේ වන විට ලොව පුරා ඇති වී තිබෙනවා.
Elon Musk සඳහන් කරන්නේ ඔබේ දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා Netflix ගිණුම් අත්හිටුවන ලෙසයි.
ඔහු පෙන්වා දෙන්නේ Netflix විසින් transgender ප්රචාරය කිරීම අරමුණු කර ගනිමින් සිය වැඩසටහන් ඉදිරිපත් කරන බවත්, මේ හේතුවෙන් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනයට ඉතා හානියක් සිදු කරන බවත් ය.
Netflix හි ඇති CoComelon නම් කාටුනයේ සමලිංගික පිරිමි යුවලක් දරුවෙක් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් වූ කොටස බොහෝ පිරිසක් විසින් විවේචනයට ලක් කෙරුනා.

