නිශාචර ඒකදේශිය මිරිදිය කකුළු විශේෂයක් පළමු වරට ගාල්ල නගරය අශ්‍රිතව හමුවෙලා තියෙනවා.. මෙම විශේෂය Pastilla ruhuna නම් මිරිදිය කකුළු විශේෂයක්.. ඔවුන් මේවන විට දැඩි ලෙස…
View More ගාල්ලෙන් හම්බ වුණු අලුත් කකුළු විශේෂයCategory: Science & Tech
දින 10කට X භාවිතය තහනම් වෙයි
සිය රට තුළ එක්ස් ගිණුම් භාවිතය දින 10 කට අත්හිටුවීමට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ තීරණය කර තිබෙනවා… මිට හේතුව විදිහට වෙනිසියුලාව දක්වලා තියෙන්නේ එරටට එල්ල…
View More දින 10කට X භාවිතය තහනම් වෙයිපූස් මලපහ වලින් ස්නායු රෝග සුව කළ හැකි බෙහෙතක්
බළල් බෙටිවල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ උදවුවෙන්, ස්නායු රෝගී තත්ත්වයන් වන ඇල්සයිමර් සහ පාර්කින්සන් සුව කිරීමට හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබෙනවා. ‘Toxoplasma gondii’…
View More පූස් මලපහ වලින් ස්නායු රෝග සුව කළ හැකි බෙහෙතක්2026 ද එළියට එන foldable iphone එක
Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි (foldable) iphone එකක් 2026 වසරේ වෙළඳපොළට හදුන්වාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. මේ වනවිට වෙලඳපොලේ ජනප්‍රියම දුරකතන සන්නාමයක් වන…
View More 2026 ද එළියට එන foldable iphone එකතුර්කිය Instagram බ්ලොක් කරයි
තුර්කිය විසින් Instagram ප්‍රවේශය අවහිර කර තිබෙනවා. තුර්කිය විසින් හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් තොරව Instagram ප්‍රවේශය අවහිර කර තිබෙනවා. එරට මිලියන 85ක් පමණ…
View More තුර්කිය Instagram බ්ලොක් කරයිෆෝන් එක කොයි වෙලෙත් charge කරන අයටයි මේ කතාව
ෆෝන් එකයි charger එකයි අපියි අතරේ තියෙන්නේ ආත්මීය බැඳීමක් නේ… හිකිස්.. ෆෝන් එකක් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න නම් ඒක හරියට charge කරන එක අනිවාර්යය දෙයක්.…
View More ෆෝන් එක කොයි වෙලෙත් charge කරන අයටයි මේ කතාවනීපා වෛරසය හේතුවෙන් කේරලේ හදිසි තත්ත්වයක්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ නීපා වෛරසය ආසාදනය වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන් බවයි…
View More නීපා වෛරසය හේතුවෙන් කේරලේ හදිසි තත්ත්වයක්ලබන 24 වෙනිදා අහසේ දුර්ලභ සිදුවීමක්
සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය ජූලි 24 වනදා ශ්‍රී ලාංකිකයන්ට දර්ශනය වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. මෙය දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් බවත් ජූලි…
View More ලබන 24 වෙනිදා අහසේ දුර්ලභ සිදුවීමක්යථා තත්ත්වයට පත් වෙමින් සිටින windows
ලොව පුරා බිලියන 1.2ක පිරිසක් එදිනෙදා භාවිතා කරන මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ඇතුලු යෙදවුම් සේවා බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. කෙසේ වෙතත් මේ…
View More යථා තත්ත්වයට පත් වෙමින් සිටින windowsමියන්මාරයෙන් නව පොලොං විශේෂයක් හඳුනා ගනී
සිංගප්පූරුවේ ලී කොං චියන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ සහ කැන්සාස් විශ්වවිද්‍යාලයේ ජෛව විවිධත්ව ආයතනයේ සේවය කරන ආචාර්ය චෑන් කින් ඔන් විසින් සිදු කරන ලද අධ්‍යනයක දී…
View More මියන්මාරයෙන් නව පොලොං විශේෂයක් හඳුනා ගනී
