මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් තුනක් නොවැම්බර් 07 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වෙන පාර්ලිමේන්තු සතියේ දී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පළාත්…
View More මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් 03ක් ඉදිරි සතියේ විවාදයටCategory: Politics
ලංකාවේ සියලු වටිනා සම්පත් විකිණීමට යන බවට අනුරගෙන් චෝදනාවක්
ඉදිරි මාස 08 ඇතුලත ශ්‍රී ලංකාවේ වටිනාකමින් යුතු සියලු සම්පත්, රනිල් වික්‍රමසිංහ විසින් විකිණීමට සූදානම් කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
View More ලංකාවේ සියලු වටිනා සම්පත් විකිණීමට යන බවට අනුරගෙන් චෝදනාවක්කැබිනට් සංශෝධන සම්බන්ධයෙන් සජිත්ගේ අදහස
කැබිනට් සංශෝධන යනු ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ අලුත්ම විහිළුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කරන්නේ එම අමාත්‍ය…
View More කැබිනට් සංශෝධන සම්බන්ධයෙන් සජිත්ගේ අදහසකැබිනට් අමාත්‍ය ධුරවල වෙනසක්
අමාත්‍යවරු කිහිපදෙනෙකු යටතේ පවතින අමාත්‍යංශ වල යම් වෙනස් වීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර අමාත්‍යවරයාට ද, පරිසර…
View More කැබිනට් අමාත්‍ය ධුරවල වෙනසක්ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේ
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ලබන වසරේ එනම් 2024 දී පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. අද පැවති එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ…
View More ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවන්න – සජිත්
පවතින ඊශ්‍රායල-පලස්තීන ගැටුම අවසන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් කර තිබෙනවා. ගාසා තීරයේ…
View More එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවන්න – සජිත්සංශෝධිත පනත් 05ක් ක්‍රියාත්මක වෙයි
පසුගියදා සම්මත වූ පනත් කෙටුම්පත් 5 කට අද දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අත්සන් තබා තිබෙනවා. ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහය, මැතිවරණ…
View More සංශෝධිත පනත් 05ක් ක්‍රියාත්මක වෙයිඊශ්රායලය සහ පලස්තීනය අතර යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි – සජිත්
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද තත්ත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමින් දෙරටේ ජනතාවගේ ජීවිතවල ආරක්ෂාව තහවුරු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ…
View More ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි – සජිත්එජාප විශේෂ මහ සමුළුව කොළඹ දී
එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව හඳුන්වා දෙන විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වන දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී…
View More එජාප විශේෂ මහ සමුළුව කොළඹ දීඊශ්රායල – හමාස් ගැටුම ගැන ශ්‍රී ලංකා ජනපතිගේ අදහස
උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා. ඒ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර…
View More ඊශ්‍රායල – හමාස් ගැටුම ගැන ශ්‍රී ලංකා ජනපතිගේ අදහස
