ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ලබන වසරේ

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ලබන වසරේ එනම් 2024 දී පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

අද පැවති එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.