ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් අද ජනාධිපති…
View More ජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය හමුවෙයිCategory: Politics
තවත් දෙදෙනෙක් සජබයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වී…
View More තවත් දෙදෙනෙක් සජබයටවිද්යුත් මාධ්‍ය පනතත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට
විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ඔහු සඳහන් කරන්නේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක්…
View More විද්‍යුත් මාධ්‍ය පනතත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවටඋමා ඔය ව්‍යාපෘතිය සමඟ අලුත් ගමනක් ආරම්භ කරන්න – මහින්ද රාජපක්ෂ
ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවත් එම ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු…
View More උමා ඔය ව්‍යාපෘතිය සමඟ අලුත් ගමනක් ආරම්භ කරන්න – මහින්ද රාජපක්ෂජනපති හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රමගේ සුවදුක් බලන්න යයි
දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොස් තිබෙනවා. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ කටුගම්පළ පිහිටි නිවසට…
View More ජනපති හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රමගේ සුවදුක් බලන්න යයිපොහොට්ටුවේ අපේක්ෂකයා මැතිවරණය ලං වෙලා එලියට බහින ලකුණු
බොහෝ දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් නම් කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා ජනාධිපතිවරණය පවත්වන දිනයට ආසන්න දිනවලදී නම් කිරීමට තීරණය කර…
View More පොහොට්ටුවේ අපේක්ෂකයා මැතිවරණය ලං වෙලා එලියට බහින ලකුණුවිධායකය අහෝසි කිරීමට නිදහස් පක්ෂයේ සහය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊට අදාළ යෝජනාවක්…
View More විධායකය අහෝසි කිරීමට නිදහස් පක්ෂයේ සහයවිධායකය අහෝසි කළ යුතු ආකාරය සජිත් කියයි
දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ සැලසුම් කර ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමෙන් පසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පැවැත්වුණු…
View More විධායකය අහෝසි කළ යුතු ආකාරය සජිත් කියයිඅක්රිය ණය 13%ක් දක්වා ඉහළට
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය 13%ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කරනවා. ඔහු සඳහන් කළේ, ආර්ථික ස්ථාවරත්වය…
View More අක්‍රිය ණය 13%ක් දක්වා ඉහළටජනපති ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය හමුවෙයි
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහත්මිය අතර…
View More ජනපති ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය හමුවෙයි
