ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම රැලිය සඳහා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි පිරිස් කැඳවීමට…
View More ජජබයේ මැයි රැලිය ගාලු මුවදොර පිටියේ දීCategory: Politics
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම 29 වනදායින් අවසන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධ කටයුතු පසුගිය 16වනදා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවා නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන්…
View More නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම 29 වනදායින් අවසන්තැපැල් ඡන්දය සඳහා විශේෂ e සේවාවක්
තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව…
View More තැපැල් ඡන්දය සඳහා විශේෂ e සේවාවක්තැපැල් ඡන්ද හිමියන්ට දැනුම් දීමක්
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය කර තිබෙනවා. ඒ…
View More තැපැල් ඡන්ද හිමියන්ට දැනුම් දීමක්නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු වෙන්නේ නැහැ – ජනපති
නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පොළොන්නරුවේදී අද (20) පැවැති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ…
View More නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු වෙන්නේ නැහැ – ජනපතිජාතිවාදී දේශපාලනයකට ඉඩක් නැහැ – ජනපති
ජාතිවාදය පරාජය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
View More ජාතිවාදී දේශපාලනයකට ඉඩක් නැහැ – ජනපතිඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි
2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු…
View More ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කරයිඅමෙරිකාවේ නව බදු නිසා ලක්ෂයකගේ රැකියා අවදානමේ – රනිල්
අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්…
View More අමෙරිකාවේ නව බදු නිසා ලක්ෂයකගේ රැකියා අවදානමේ – රනිල්කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වෙයි
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ එම පළාත් පාලන ආයතනවල එළඹන…
View More කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වෙයිදේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනයට කමිටු සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කරන කමිටුව සඳහා සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව…
View More දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනයට කමිටු සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී
