පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශීය නිරීක්ෂකයින් 4450 ක් පමණ යොදවිමට අපේක්ෂා කරන බව බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි…
View More මෙවර පුංචි ඡන්දයට විදෙස් නිරීක්ෂකයන් නැහැCategory: Politics
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ඡන්දදායකන්ට දැනුම් දීමක්
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පළාත් පාලන ආයතන 339ක් සඳහා අනිද්දා (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ සියලු කටයුතු මේ වනවිට…
View More නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ඡන්දදායකන්ට දැනුම් දීමක්නිහඬ කාලයේදී මැතිවරණ ප්රචාරක කටයුතු කළොත් නීතිය තදින්
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්රචාරක කටයුතු ඊයේ (03) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වුණා. ඒ සමගම අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව…
View More නිහඬ කාලයේදී මැතිවරණ ප්රචාරක කටයුතු කළොත් නීතිය තදින්පුංචි ඡන්දයේ ප්රචාරක කටයුතු අදින් අවසන්
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රි 12ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම…
View More පුංචි ඡන්දයේ ප්රචාරක කටයුතු අදින් අවසන්මැතිවරණ ප්රචාරක කටයුතු හෙටින් අවසන්
ලබන 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු ප්රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්රත්නායක…
View More මැතිවරණ ප්රචාරක කටයුතු හෙටින් අවසන්අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සිය සහතිකය සටහන් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය…
View More අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකයපක්ෂ වල මැයි දින රැලි පැවැත්වෙන තැන් මෙන්න
ලෝක කම්කරු දිනය අදට යෙදී තිබෙනවා. මෙවරත් කම්කරු දිනය සැමරීම සදහා මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලී රැස්වීම් සංවිධානය කර ඇත. ඒ අනුව…
View More පක්ෂ වල මැයි දින රැලි පැවැත්වෙන තැන් මෙන්නතැපැල් ඡන්දය භාවිතා කිරීම ප්රශස්ත මට්ටමක
පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු ඊයේ (29) පස්වරු 04.00ට අවසන් වුණා. මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ තැපැල් ඡන්දය සලකුණු…
View More තැපැල් ඡන්දය භාවිතා කිරීම ප්රශස්ත මට්ටමක“මාලිමාවට රැවටුණු නිසා ඡන්දය නොදී ඉන්න එපා.. වෙන පක්ෂයකට දෙන්න”
මාලිමාවට රැවටුණු නිසා ඡන්දය දීමෙන් වැළකී නොසිට, වෙනත් පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගාල්ලේ පැවැති පළාත්…
View More “මාලිමාවට රැවටුණු නිසා ඡන්දය නොදී ඉන්න එපා.. වෙන පක්ෂයකට දෙන්න”රනිල් අද අල්ලස් කොමිසම හමුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත…
View More රනිල් අද අල්ලස් කොමිසම හමුවට
