ජජබයේ මැයි රැලිය ගාලු මුවදොර පිටියේ දී

ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම රැලිය සඳහා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි පිරිස් කැඳවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.