ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.…
View More නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා දිවුරුම් දෙයිCategory: Politics
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හිස් පුටුව නිශාන්ත ජයවීරට
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා නම් කර තිබෙනවා. පාර්ලිමේන්තු…
View More රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හිස් පුටුව නිශාන්ත ජයවීරටඅද පාර්ලිමේතුවේ වැඩ වෙන්නේ මෙහෙමයි
පාර්ලිමේන්තුව අදත් (25 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන්…
View More අද පාර්ලිමේතුවේ වැඩ වෙන්නේ මෙහෙමයිවනඅලි ජීවිත සුරැකීමටත්, ග්‍රාමීය ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කිරීමටත් ජනපතිගේ අවධානය
වනඅලි ජීවිත සුරැකීම සහ වනඅලි – මිනිස් ගැටුමෙන් පීඩාවට පත් ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ අමාත්‍යවරුන් හා…
View More වනඅලි ජීවිත සුරැකීමටත්, ග්‍රාමීය ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කිරීමටත් ජනපතිගේ අවධානයනව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන්…
View More නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාර දෙයියෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ විවාදය අද
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (24) පැවැත්වීමට නියමිතවයි. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ විවාදය අද පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බවයි.…
View More යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල්තැබීමේ විවාදය අදසමාගම් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අද පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා සමාගම් (සංශෝධන)…
View More සමාගම් පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයිසංශෝධිත පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය
සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත ), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016 අංක 4 දරන පනත…
View More සංශෝධිත පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකයරනිල්ගේ හදිසි නීති තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි අධිකරණය තීන්දු කරයි
2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති…
View More රනිල්ගේ හදිසි නීති තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි අධිකරණය තීන්දු කරයිජාතික අවම සේවක වැටුප් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ජාතික අවම සේවක වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා. ඒ ඊට පක්ෂව ඡන්ද 181ක් සහ විරුද්ධ කිසිඳු ඡන්දක් හිමි නොවෙමින් විශේෂ…
View More ජාතික අවම සේවක වැටුප් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
