යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා. එසේම එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත්…
View More යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්Category: Politics
සියලු පළාත් ලේකම්වරු කොළඹට කැඳවයි
දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් එළැඹෙන සතියේදී කොළඹට කැඳවන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කරන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා…
View More සියලු පළාත් ලේකම්වරු කොළඹට කැඳවයි2026 අයවැය ගැන සාකච්ඡා ඇරඹෙයි
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (16)…
View More 2026 අයවැය ගැන සාකච්ඡා ඇරඹෙයිදුමින්ද දිසානායකට ඇප
රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ…
View More දුමින්ද දිසානායකට ඇපගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතුයි – අගමැතිනිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
View More ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතුයි – අගමැතිනියශ්රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති ධුරය එරික් මේයර් හට ?
කැලිෆෝනියාවේ එරික් මේයර්, ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස පත්වීමට නියමිත බව වාර්තා වනවා. ඔහුගේ නම අමෙරිකානු…
View More ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති ධුරය එරික් මේයර් හට ?අමාත්‍යාංශ ලේකම්වරුන් හතරකට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය
අමාත්‍යාංශ ලේකම්වරුන් සිව් දෙනෙකුගේ පත්කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා. ඒ එම කාරක සභාව පසුගියදා (09) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ…
View More අමාත්‍යාංශ ලේකම්වරුන් හතරකට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතියට්රම්ප් පැනවූ තීරුබදු ගැන විශේෂ සාකච්ඡාවක්
ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද…
View More ට්‍රම්ප් පැනවූ තීරුබදු ගැන විශේෂ සාකච්ඡාවක්පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (09) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිහර්ෂණගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය නිශාන්ත ජයවීර ට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම…
View More හර්ෂණගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය නිශාන්ත ජයවීර ට
