මහජනතාවට අවශ්‍යය පානීය ජලය මෙන්ම ගොවිතැන් හා වෙනත් අවශ්‍යතා වලට ජලය ලබා දෙන ප්‍රධාන ජල මුලශ්‍රයෙන් වන ගංගා පද්ධතිය සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යංශ විසින් විශේෂ…
View More ලංකාව තුළ ගංගා 103ක් සංවර්ධනයට සුදානම්Category: Politics
පාඨලීගේ රියදුරුට නැවත්තත් වරෙන්තු
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අද (29) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස…
View More පාඨලීගේ රියදුරුට නැවත්තත් වරෙන්තුප්රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තුවට
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබේ. අද පස්වරු 1.00ට සැප්තැම්බර් මාසය සඳහා පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පස්වරු…
View More ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තුවටතවත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමට සුදානම් – ජනපති
තවත් උපාධිධාරීන් 10000 කට රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනටි රැස්වීමෙන් අනතුරුව…
View More තවත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමට සුදානම් – ජනපතිසම්පූර්ණ කැබිනට් ලැයිස්තුව
ආරක්ෂක කැබිනට් අමාත්‍යය – ගෝඨාභය රාජපක්ෂ මුදල්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන – මහින්ද රාජපක්ෂ අධිකරණ කැබිනට් අමාත්‍යය – අලි සබ්රි විදේශ කැබිනට්…
View More සම්පූර්ණ කැබිනට් ලැයිස්තුවමෛත්රීට අලුත් ආණ්ඩුවේ කිසිදු ඇමති ධූරයක් නැහැ
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්න ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව රජයේ කිසිදු ඇමති…
View More මෛත්‍රීට අලුත් ආණ්ඩුවේ කිසිදු ඇමති ධූරයක් නැහැඅගමැති මහින්ද , සිය ධුරයේ වැඩ අරඹයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. ඒ, අරලියගහ මන්දිරයේදීය.
View More අගමැති මහින්ද , සිය ධුරයේ වැඩ අරඹයිරනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි
එක්සත් ජාතික පක්ෂය නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා. තවද, එම තනතුර සඳහා රවී කරුණානායක, දයා ගමගේ, අකිල විරාජ් සහ වජිර අබේවර්ධන…
View More රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස් වෙයිමෛත්රීපාල සිරිසේන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු තැනට
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලය අනුව පළමු තැනට පත්ව තිබෙනවා. මේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිපලයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –…
View More මෛත්‍රීපාල සිරිසේන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු තැනටමහනුවරින් දිලුම් ද – හම්බන්තොටින් නාමල් ද පළමු තැනට
2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08 01.දිලුම් අමුණුගම 171,75802.මහින්දානන්ද අලුත්ගමගේ 161,47103.ලොහාන් රත්වත්ත 140,91704.අනුරාධ ජයරත්න 140,79805.කෙහෙළිය…
View More මහනුවරින් දිලුම් ද – හම්බන්තොටින් නාමල් ද පළමු තැනට
