අගමැති මහින්ද , සිය ධුරයේ වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.
ඒ, අරලියගහ මන්දිරයේදීය.