2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව, පොදු ජන පෙරමුණ – ආසන 11 (01) මහින්ද රාජපක්ෂ 527,364 (02) ජොන්ස්ටන්…
View More වැඩිම මනාප මහින්දටCategory: Politics
ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති පවසයි
රට තුළ මතුවිය හැකි කොරෝනා වෛසරය පැතිරීමේ අවදානම පාලනය කර ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනාධිපතිතුමා මේ…
View More ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති පවසයිබදියුදීන් පැය 09ක් CIDයේ
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ. පොලිස් මාධ්‍ය…
View More බදියුදීන් පැය 09ක් CIDයේLTTE යට ආයුධ දුන්නේ සජිත්ගේ තාත්තා -සජිත්ට දැන් ඒක අමතක වෙලා
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය පිළිබඳ කතා කරන පිරිස්වලට, එවකට හමුදා භට පිරිස් ඝාතනය කිරීම සඳහා ඔහුට අවි ලබාදුන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් බව අමතක වී ඇතැයි…
View More LTTE යට ආයුධ දුන්නේ සජිත්ගේ තාත්තා -සජිත්ට දැන් ඒක අමතක වෙලාතැපැල් ඡන්ද අයදුම්පත් 47000ක් ප්‍රතික්ෂේපයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 47,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ…
View More තැපැල් ඡන්ද අයදුම්පත් 47000ක් ප්රතික්ෂේපයිජනපතිගෙන් මහබැංකුවට දොස්
“රට ගොදුරු වී ඇති සෞඛ්‍ය අර්බුදය ආර්ථික අර්බුදයක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ. අප මුහුණ පා ඇත්තේ ගෝලීය අර්බුදයකට. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ…
View More ජනපතිගෙන් මහබැංකුවට දොස්ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1378 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1378 ඉක්මවා තිබේ. හෙළ…
View More ඉටුකම අරමුදලේ ශේෂය මිලියන 1378 දක්වා ඉහළටමහමැතිවරණය අගෝස්තු 05 පැවැත්වීමට නියමිතයි
මහමැතිවරණය එළඹෙන අගෝස්තු 05 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට ටික වේලාවකට පෙර සඳහන් කළා. අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ…
View More මහමැතිවරණය අගෝස්තු 05 පැවැත්වීමට නියමිතයිමංගල සමරවීර ඉල්ලා අස්වෙයි
මන්ත්‍රී දේශපාලනයෙන් තමා ඉවත්වන බව සමගි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට මෙවර තරග කිරීමට නියමිතව සිටි මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ බව අනාවරණ කළේ පාර්ලිමේන්තු…
View More මංගල සමරවීර ඉල්ලා අස්වෙයිඅගමැති මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලනයට වසර පනහයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට ඊයේ (27) වසර 50ක් සම්පූර්ණ වනවා. මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවිය ආරම්භ කළේ 1970 වසරේ මැයි 27වනදා පැවති…
View More අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ දේශපාලනයට වසර පනහයි
