මෙරට කිරි අවශ්‍යතාව දේශීයව සපුරාගැනීම සඳහා නව කිරි ගොවිපළවල් ඇති කිරීමේ ව්‍යාපෘතියට අදාළව ආයෝජන මණ්ඩලය විසින් තෝරාගත් ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම් ලබාදීමේ කටයුතු අදාළ අමාත්‍යංශ සමඟ…
View More කිරි ගොවිපොළවල් ඇති කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරිමට පියවරCategory: Politics
සියලු සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්
සමාජ මාධ්‍යයන් හරහා ඇති විෂමචාරයන් ඇතැම් වේලාවට පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩ නැගී ඇති බවත් සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචි විමේ වැඩපිළිවෙළක් සකස්…
View More සියලු සමාජ මාධ්‍ය ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පුජ්‍ය අතුරලියේ රතන හිමි නම් කෙරේ
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂය විසින් පත්කර තිබේ. ඒ අනුව පුජ්‍ය අතුරලියේ…
View More අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පුජ්‍ය අතුරලියේ රතන හිමි නම් කෙරේO/L විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට හැකියි
අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L Exam) විභාගය ලබන මාර්තු මස පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය G.L පිරිස් මහතා පවසනවා.
View More O/L විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට හැකියිඑළිකළ රක්ෂිත, තම වියදමින් වගා කරණ ලෙස නියෝගයක්
තම පෞද්ගලික වියදමින්, එළිකළ කල්ලාරු රක්ෂිතයේ නැවත වන වගා කරන ලෙස අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර තිබේ. ඒ, විල්පත්තු අභය භූමිය…
View More එළිකළ රක්ෂිත, තම වියදමින් වගා කරණ ලෙස නියෝගයක්රිෂාඩ් බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ නොවැම්බර් 25 වනදා දක්වා ය. පසුගිය ජනාධිපතිවරණ සමයේ අවතැන්වූ…
View More රිෂාඩ් බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්සජිත් බයිඩ්න්ට සුබපතයි
මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අමෙරිකානු ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන්ට මහතාට සුබ පතා තිබෙන බව වාර්තා වෙයි. විපක්ෂ නායකවරයා විසින්…
View More සජිත් බයිඩ්න්ට සුබපතයිරිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අද (19) අලුයම දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…
View More රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවටරිෂාඩ් රැඳී සිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රැඳී සිටි නිවසේ හිමිකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
View More රිෂාඩ් රැඳී සිටි නිවසේ හිමිකරු අත්අඩංගුවටරියාජ් බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමට දින නියම වේ
පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන…
View More රියාජ් බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමට දින නියම වේ
