හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලය අනුව පළමු තැනට පත්ව තිබෙනවා. මේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිපලයයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 04
- මෛත්‍රීපාල සිරිසේන 1,11,137
- රොෂාන් රණසිංහ 90,615
- සිරිපාල ගම්ලත් 67,917
- අමරකීර්ති අතුකෝරල 45,939

