ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඉන්දීය නිල සංචාරය අතරතුර දී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් පහකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර…
View More ජනපතිගේ ඉන්දීය සංචාරයේ දී ගිවිසුම් 05 කට අත්සන් තැබීමට සැලසුම්Category: Politics
බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්
රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුවට අමතරව විපක්ෂය විසින් ද විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
View More බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව අනවශ්‍යයි – ජනපති
ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කිසිදු පදවි ප්රාප්ති උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එළඹෙන ජූලි…
View More පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව අනවශ්‍යයි – ජනපතිසජබෙන් සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ අවධානය යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරනවා.…
View More සජබෙන් සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ටත් සවන් දෙනවා – සජිත්
ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපරයේ නිරත වී සිටින පුද්ගලයින්ගේ ද අදහස් සලකා බලන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට තුල…
View More ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේ දී සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ටත් සවන් දෙනවා – සජිත්පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනුම්දී තිබේ. එමෙන්ම දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ…
View More පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්මාස 02 ක් තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ වැටුප් විෂමතා ඉවත් කරනවා – අධ්‍යාපන ඇමති
ඉදිරි මාස දෙක ඇතුලත අධ්‍යාපන ක්ෂේත්රයේ සෑම සේවාවකම වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැඹුරු මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා…
View More මාස 02 ක් තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ වැටුප් විෂමතා ඉවත් කරනවා – අධ්‍යාපන ඇමතිජන හා නිවාස සංගණනයකට විශේෂ ගැසට් නිවේදනයක්
2023 සහ 2024 වර්ෂවලට අදාළව ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බව නියෝග කරමින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
View More ජන හා නිවාස සංගණනයකට විශේෂ ගැසට් නිවේදනයක්ලබන වසරේ ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්
2024 වර්ෂයේ පළමු මැතිවරණය ලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම් වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. එම ජනාධිපතිවරණයෙන් වර්තමාන ජනාධිපති රනිල්…
View More ලබන වසරේ ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්හිටපු පොලිස්පතිට යළිත් සේවා දිගුවක්
පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිට පසුගිය ජුනි 26 වැනි දා විශ්‍රාම ගත් සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට පියවර ගෙන…
View More හිටපු පොලිස්පතිට යළිත් සේවා දිගුවක්
