2023 සහ 2024 වර්ෂවලට අදාළව ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බව නියෝග කරමින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙරට 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණත් එවකට පැවති කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජය පියවර ගත්තේය.

