සැප්තැම්බර් මස 15 වැනිදා දුෂණ විරෝධී පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීමේ දිනය ලෙස නියම කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා…
View More දූෂණ විරෝධී පනත සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් වෙයිCategory: Politics
කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමඟි ජන බලවේගය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 රැස්වන…
View More කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අදදේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානයට නව කොමිසමක්
දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා ඉදිරි සති දෙක තුළ නව කොමිසමක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.…
View More දේශපාලන පක්ෂ ප්‍රතිසංවිධානයට නව කොමිසමක්එජාප සමුළුව ඔක්තෝම්බර්
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සම්මේලනය ලබන ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. එය සැප්තැම්බර් මස…
View More එජාප සමුළුව ඔක්තෝම්බර්අනිවාර්යයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ කරනවා – සජිත්
තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කිරීමට එක්වෙමින් ඔහු සදහන් කළේ…
View More අනිවාර්යයෙන් ජනාධිපතිවරණය සඳහා තරඟ කරනවා – සජිත්පොහොට්ටුව යළිත් ගම සමඟ පිළිසඳරට සැරසෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සැප්තැම්බර් 02 වන දා සිට දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන පරිදි ශාඛා සමිති පිහිටුවීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බව පාර්ලිමේන්තු…
View More පොහොට්ටුව යළිත් ගම සමඟ පිළිසඳරට සැරසෙයිසජබෙන් කෙහෙළියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
සෞඛ්‍ය ක්ෂේත්රයේ අර්බුද විසඳීම සඳහා පියවර නොගැනීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සමඟි ජන බලවේගය කටයුතු…
View More සජබෙන් කෙහෙළියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්අස්වැසුම දේශපාලන සූදුවක් – සජිත්
අස්වැසුම වැඩසටහනට නිසියාකාර වැඩපිළිවෙලක් නොමැති බවත්, එහි සුභසාධන ප්රතිලාභ ලබා දී ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. අස්වැසුම වැඩසටහන…
View More අස්වැසුම දේශපාලන සූදුවක් – සජිත්ආයෙත් ජනපති වෙන්න කිසිදු අපහසුකමක් නොමැති බව මෛත්‍රී කියයි
තමාට ජනාධිපති ධූරයේ අත්දැකීම් හුරු පුරුදු බැවින් නැවත වතාවක් එම තනතුර දැරීමේ කිසිදු අපහසුතාවයක් නැතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පසුව…
View More ආයෙත් ජනපති වෙන්න කිසිදු අපහසුකමක් නොමැති බව මෛත්‍රී කියයිව්යාපෘති සඳහා ගත් ණය ට්‍රිලියන 08 ක්
පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යපෘති සඳහා ට්‍රිලියන 08 ක ණය ලබා ගෙන තිබුන ද, මේ වන විට ඉදි කරන ලද ව්‍යාපෘති වල වටිනානම ට්‍රිලියන…
View More ව්‍යාපෘති සඳහා ගත් ණය ට්‍රිලියන 08 ක්
