සිංහල දෙමල අලුත් අවුරුද්දට ඇමරිකාවෙනුත් සුබ පැතුම්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් මෙලෙස සිය සුබපැතුම් එක්කර තිබුණි.

වෛශාඛී, නවරාත්‍රි, සොන්ක්‍රාන් සහ එළඹෙන අලුත් අවුරුද්ද සැමරීමට ලොව පුරා රැස්ව සිටින සියලුම දෙනාට, තමන් සහ තම බිරිඳ සුබ පතන බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ.

එම සුබ පැතුම පහතින්,